
දේශබන්දු යළි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා කීප නමක් ගොනුකළ පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමයි..!   දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන අත-ුරුතහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලමින්, බෙල්ලන්විල ධම්මරතන, මහාචාර්ය අගලකඩ සිරිසුමන සහ මහාචාර්ය කොටපිටියේ රාහුල යන හිමිවරු විසින් ගොනු කර තිබූ පෙත්සම, විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.  දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ රාජකාරිකිරීම අත්හිටුවන ලෙස ඉල්ලමින්, මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු පිරිසක් විසින් ගොනුකර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් විමර්ශනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය, පසුගිය ජූලි 24 වන දා, ඊට අදාල නියෝගය නිකුත් කළේ ය.  ඒ අනුව, පොලිස්පති ධූරයේ කටයුතු කරමින් සිටි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සේවය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවන ලදී. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-11-04 8:09 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-11-03 8:54 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-31 2:19 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-29 9:42 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |