Heading
දේශීය
2024-09-25 3:06 am

ආගමන විගමන පාලක ජනරාල් සිරභාරයේ තබන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි.

ආගමන විගමන පාලක ජනරාල් සිරභාරයේ තබන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි. 

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය, සවස් වරුවේ අධිකරණ කටයුතු ආරම්භ වන තෙක් ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය තුළ සිරභාරයේ තබා ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කර තිබේ.

වීඑෆ්එස් වීසා මගඩිය නැවැත්වීම සදහා අධිකරණය ලබා දුන් නියෝගය ක්‍රියාත්මක නොකිරීමෙන්, ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය අධිකරණයට අපහාස කර තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කලේ ය. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න