වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය. වැඩ බලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පලාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර තිබේ. ඔහු, පොලිස් කොස්තාපල් තනතුරට බැදී ඉහළට පැමිණි නිළධාරියෙකි. පොලිස් සේවයේ ඔහුගේ අත්දැකීම වසර තිස් හයක් බව පැවසේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-18 9:59 am
|
Heading |
---|
2025-04-14 4:50 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|