Heading
දේශීය
2024-09-27 4:41 am

"මහමැතිවරණයට එකට එමුද..?" රනිල් සජිත් සාකච්ඡා පළමු වටය අවසන්..!

"මහමැතිවරණයට එකට එමුද..?" රනිල් සජිත් සාකච්ඡා පළමු වටය අවසන්..! 

මහමැතිවරණයේ දී එක්ව තරඟ කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාව අනුව, සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් සිදුව ඇති බව දයාසිරි ජයසේකර පවසයි. 

යම් හෙයකින් මේ සාකච්ඡා සාර්ථක වුවහොත්, බාර් පර්මිට් සහ පෙට්‍රල් ෂෙඩ් වැනි දෑ ලබා ගැනීමේ අරමුණෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට පිල් මාරු කළ පුද්ගලයන් සමග නැවත අත්වැල් බැද ගැනීමට සිදුවනු ඇතැයි පවසන දයාසිරි ජයසේකර මහතා, එය පිළිකුල්සහගත තත්ත්වයක් උද්ගතකරනු ඇති බවද අනුමාන කරයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න