Heading
දේශපාලන
2024-09-29 10:28 am

“වත්කම් බැරකම් විමර්ශන අත්හිටුවන්න...!” සුජීවගේ ඉල්ලීම අභියාචනාධිකරණය ඉවත දමයි..!

“වත්කම් බැරකම් විමර්ශන අත්හිටුවන්න...!” සුජීවගේ ඉල්ලීම අභියාචනාධිකරණය ඉවත දමයි..!

සිය වත්කම් බැරකම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් අරඹා ඇති විමර්ශන අත්හිටුවන ලෙස නියෝග කරන්නැයි, හිටපු අමාත්‍ය සුජීව සේනසිංහ කරන ලද ඉල්ලීම, අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. 

තමන්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කිරීමට හා සිය වත්කම් පිළිබදව පූර්ණ වාර්තාවක් දිවුරුම් ප්‍රකාශයක් සමග ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටීමට, අල්ලස් කොමිසමට බලයක් නැති බව සුජීව සේනසිංහ තර්ක කරයි. 

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයෙකු අභියාචනාධිකරණය හමුවේ සුජීවගේ ඉල්ලීමට එරෙහිව විරෝධතා ගොනු කරන ලදී. 

ඒ අනුව, හිටපු අමාත්‍යවරයෙකු වන සුජීව සේනසිංහගේ ඉල්ලීම ඉවත දැමීමට අභියාචනාධිකරණය  නියෝග කළේ ය. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න