Heading
දේශීය
2024-10-05 5:02 am

සුරේශ් සලෙයි රාජ්‍ය බුද්ධිසේවා අධ්‍යක්ෂ ධූරයෙන් ඉවතට..!

සුරේශ් සලෙයි රාජ්‍ය බුද්ධිසේවා අධ්‍යක්ෂ ධූරයෙන් ඉවතට..!

සුරේශ් සලෙයි රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් වී ඇති බව වාර්තා වේ. 

ඔහුගෙන් පුරප්පාඩු වූ එම ධූරය සදහා නියෝජ්‍ය පොලිස්පති ධම්මික පෙරේරා මහතා පත් කර තිබේ. 

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සුරේශ් සලෙයිට පාර්ශ්ව රැසකින් චෝදනා එල්ල වී තිබේ. 

නව රජය බලයට පත් වූ වේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව විධිමත් විමර්ශනයක් සිදු කොට, එම ප්‍රහාරයෙන් වින්දිත භාවයට පත් වූවන්ට යුක්තිය ඉටු කරන බවට පොරොන්දු වෙමිනි. 

විමර්ශන යළි ඇරඹිය යුත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන සලෙයි ඉවත් කිරීමෙන් පසුව බවට යෝජනා වී තිබුණු පසුබිමක, සලෙයිගේ මෙම ඉවත්වීම සිදු වන්නේ එම පසුබිමේ ය. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න