ලොහාන් රත්වත්තේගේ බිරිදට අයත් මිරිහානේ නිවසකින් අංක තහඩු නැති සුඛෝපභෝගී මෝටර් රථයක් සොයා ගනී. මෙම මෝටර් රථය පිළිබදව පොලිසිය හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගෙන් මෙන්ම ඔහුගේ බිරිදගෙන්ද ප්‍රශ්න කර තිබෙන බව වාර්තා වේ. එහිදී මෙම මෝටර් රථය අදාල නිවසට ගෙනැවිත් දමා ඇත්තේ, මීට දින කිහිපයකට පෙර වෙඩි තබා ගැනීමෙන් සියදිවි නසාගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් විසින් යැයි ඔවුන් පොලිසියට පවසා ඇතැයි වාර්තා වේ.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිදට අයත්, මිරිහාන ප්‍රදේශයේ පිහිටි නිවසක ගරාජයකින්, අංක තහඩු නැති සුඛෝපභෝගී මෝටර් රථයක් සොයාගෙන තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-20 3:25 am
|
Heading |
---|
2024-12-20 10:12 am
|
Heading |
---|
2024-12-19 11:14 am
|
Heading |
---|
2024-12-19 11:31 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|