ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරි රෝහිත බෝගොල්ලාගමගේ නිවසේ සේවය කළ කාන්තාවකට දරුණු හිංසනයක්...! බ්‍රිතාන්‍ය පොලිසිය පරීක්ෂණ අරඹයි. ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතාගේ නිවසේ සේවය කළ කාන්තාවක් දරුණු හිංසනයකට ගොදුරුව ඇති බව වාර්තා වේ. තමන්ට සිද්ධ වන හිරිහැර සම්බන්ධයෙන් අදාල කාන්තාව, ඇගේ මිතුරෙකු මාර්ගයෙන් බ්‍රිතාන්‍ය පොලිසිය දැනුවත් කර තිබේ. කෙසේ වෙතත් මහකොමසාරිස්වරයාට ලැබී තිබෙන රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය හේතුවෙන් අදාල සිද්ධිය පරීක්ෂා කර බැලීම සදහා බ්‍රිතාන්‍ය පොලිසිය ඒ මොහොතේ එම නිවසට ඇතුළු වී නැත. රෝහිත බෝගොල්ලාගමගේ නිවසේ සේවය කළ අදාල කාන්තාව මේ වන විට හදිසි ගුවන් ගමන් බලපත්‍රයකින් දිවයිනට එවා ඇති බව වාර්තා වේ.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-20 3:25 am
|
Heading |
---|
2024-12-20 10:12 am
|
Heading |
---|
2024-12-19 11:14 am
|
Heading |
---|
2024-12-19 11:31 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|