Heading
දේශීය
2024-10-28 2:36 am • Views: 206

"ශ්‍රී ලංකාවට කිසිදු සංචාරක තහනමක් පනවා නෑ..! අපි කිව්වේ ආරුගම්බේ ප්‍රදේශය මඟ හරින්න කියා පමණයි...!" ඇමරිකානු තානාපතිනිය

"ශ්‍රී ලංකාවට කිසිදු සංචාරක තහනමක් පනවා නෑ..! අපි කිව්වේ ආරුගම්බේ ප්‍රදේශය මඟ හරින්න කියා පමණයි...!" ඇමරිකානු තානාපතිනිය

ශ්‍රී ලංකාවට එරෙහිව කිසිදු සංචාරක තහනමක් පනවා නැති බව මෙරට ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය පවසයි. 

ඇය පවසන්නේ, ලංකාවේ සංචාරය කරන සිය පුරවැසියන්ට ආරුගම්බේ ප්‍රදේශය මඟ හරින ලෙස පමණක් එක්සත් ජනපදය උපදෙස් ලබා දී ඇති බවයි. 

එය කිසිසේත්ම සංචාරක තහනමක් පැනවීමක් නොවන බව බව පවසන ඇමරිකානු තානාපතිනිය, ඒ ආකාරයේ “දෙවැනි මට්ටමේ” සංචාරක උපදේශනයක් එක්සත් ජනපදය විසින් පනවා ඇති එකම රට ලංකාව පමණක් නොවන බවද අවධාරණය කරයි. ඇය පවසන ආකාරයට, මාලදිවයින, ඉතාලිය හා ප්‍රංශය ද ලංකාවට පනවා ඇති සංචාරක උපදේශන පනවා ඇති රටවල් ය. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න