දේශබන්දු පොලිස්පති කිරීමට එරෙහි නඩුවේ රනිල් උත්තරකරුවෙකු ලෙස නම් කරයි..! දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබේ. රනිල් වගඋත්තර කරුවකු ලෙස නම් කිරීමට අවසර ලබා දී ඇත්තේ, තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සමට අදාලවයි. මෙම පෙත්සමේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියි. පෙත්සම් විභාගය නොවැම්බර් මස 11 වන දා විභාගයට ගැනීමට නියමිත ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-23 7:30 am
|
Heading |
---|
2025-04-18 9:59 am
|
Heading |
---|
2025-04-14 4:50 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|