"ඇල්පිටියේ දී මාලිමාව ලැබූ ජයග්‍රහණය විශාල එකක්..! ඔවුන් මහමැතිවරණයේ දී බහුතරය ගනීවි..!" එස්.බී. දිසානායක. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයෙන් ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ මාලිමා කණ්ඩායම පැහැදිලි ජයග්‍රහණයක් අත්කරගෙන තිබෙන බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. මන්ත්‍රී ආසන තිහක් ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ආසන පහළොවක බලය දිනාගෙන තිබෙන්නේ මාලිමාවයි. විපක්ෂයේ අනෙකුත් සියළු පක්ෂ ලබාගෙන ඇත්තේ ආසන පහළොවකි. මෙම මැතිවරණය කිසිවෙකුගේ වැඩි උනන්දුවක් නොමැතිව පැවති මැතිවරණයකි. එවැනි තත්ත්වයක් තුළ මාලිමාව ආසන පහළොවක් දිනා ගැනීම ඔවුන්ගේ පැත්තෙන් බැලූ විට ජයග්‍රහණයක් බව පවසන හිටපු අමාත්‍යවරයා, මින් පෙනී යන්නේ, ඉදිරියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයෙන්ද ඔවුන් පැහැදිලි බහුතර බලයක් දිනා ගන්න බව යැයි ද අවධාරණය කරයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-02 5:52 am
|
Heading |
---|
2025-01-02 5:37 am
|
Heading |
---|
2025-01-02 11:31 am
|
Heading |
---|
2025-01-02 11:13 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|