ඇමතිවරු 12 ක් තවමත් රජයේ නිල නිවාස භාර දී නෑ. හෙට සිට නඩු..! හිටපු මැති ඇමතිවරුන්ට ඔවුන් පාවිච්චි කරන රජයේ නිල නිවාස නැවත භාර දීම සදහා ලබා දී තිබුණු කාලසීමාව අදින් අවසන් වේ. ඒ අනුව, නිල නිවාස භාර නොදුන් මැතිඇමතිවරුන්ට එරෙහිව හෙට සිට නඩු දැමීම අරඹන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි. මැතිඇමතිවරු 12 දෙනෙකු මේ දක්වා රජයේ නිල නිවාස භාර දී නැත. නිල නිවාස භාර දී මේ දී හිග ජල බිල්පත් සහ විදුලිබිල්පත් සම්පූර්ණයෙන් ගෙවා එම නිල නිවාස භාරදිය යුතු අතර, එසේ නොවන්නේ නම්, එම නිල නිවාස රජය භාර නොගන්නා බවද නිවේදනය කර තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-02 5:52 am
|
Heading |
---|
2025-01-02 5:37 am
|
Heading |
---|
2025-01-02 11:31 am
|
Heading |
---|
2025-01-02 11:13 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|