මේකත් ලොහාන්ගේ..! ඒකෙත් ව්‍යාජ අංක තහඩුවක්..! හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට අයත් බවසට සැක කරන තවත් සුඛෝපභෝගී මෝටර් රථයක් තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. මිට්සුබිෂී වර්ගයේ අදාල මෝටර් රථයේ අංක තහඩුව ව්‍යාජ එකක් බවත්, එම අංකයට අදාල සැබෑ මෝටර් රථය රතු පැහැති ප්‍රාඩෝ රථයක් බවත් අනාවරණය කරගෙන තිබේ. සැකකටයුතු මෝටර් රථය තෙල්දෙණිය පොලිසිය භාරයේ පවතී.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-23 10:26 am
|
Heading |
---|
2025-04-23 7:30 am
|
Heading |
---|
2025-04-18 9:59 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|