වසර තිහකට පසුව පලාලි-අච්චුවේලි මාර්ගය මහජනතාවට විවෘත වෙයි. වසර තිහකට ආසන්න කාලයක් වසා දමා තිබුණු පලාලි අච්චුවේලි මාර්ගය ජනපති උපදෙස් මත අද සිට මහජනතාවට යළි විවෘත කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. යුද්ධ සමයේ වසා දමා තිබුණු මෙම මාර්ගය යුද්ධය අවසන් වී වසර පහළොවක් ගත වූවද මහජනතාවට විවෘත කර නොතිබුණි. මෙම මාර්ගය විවෘත කරදෙන ලෙස යාපනයේ ජනතාවගෙන් ආ ඉල්ලීම සලකා බලා, ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගැනීමෙන් පසුව මාර්ගය විවෘත කිරීමට කටයුතු කළ රජය නිවේදනය කරයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-23 7:30 am
|
Heading |
---|
2025-04-18 9:59 am
|
Heading |
---|
2025-04-14 4:50 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|