ජොනීගේ යැයි සැක ලියාපදිංචි නැති තවත් රථයක්...! හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බවට සැක කරන ලියාපදිංචි නොකළ තවත් මෝටර් රථයත් කොට්ටාව, පන්නිපිටිය, ලියනගොඩ ප්‍රදේශයේ ගරාජයක තිබී සොයාගෙන ඇත. ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාගේ රියැදුරෙකු විසින් මෙම මෝටර් රථය පසුගිය පෙබරවාරි මාසයේ දී මෙම ගරාජයට භාර දී ඇති බව මූලික විමර්ශනයන්ගෙන් අනාවරණය වී තිබේ. අදාල මෝටර් රථය මේ වන විට කොට්ටාව පොලිසිය ඔවුන්ගේ භාරයට ගෙන ඇති බව පැවසේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-23 7:30 am
|
Heading |
---|
2025-04-18 9:59 am
|
Heading |
---|
2025-04-14 4:50 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|