ශීත සෘතුව ඇරඹේ..! නිරිතදිග රුසියාවේ සමාරා නගරයේ සිට දවසට එක බැගින් මත්තලට ගුවන් ගමන් අරඹයි...! ශීත සෘතුවේ මෙරටට පැමිණෙන සංචාරකයන් සදහා, නිරිතදිග රුසියාවේ සමාරා නගරයේ සිට මත්තල ගුවන් තොටුපලට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට රුසියාවේ රෙඩ්වින්ග්ස් ගුවන් සේවය කටයුතු කර තිබේ. ඊයේ සිට ආරම්භ කර තිබෙන මෙම ගුවන් ගමන් සේවය ශීත සෘතුව අවසන් වන වන අප්‍රේල් මාසය අවසානය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය. සතියට දින හයක්, දිනකට එක බැගින් ගුවන් ගමන් ක්‍රියාත්මක ය. අප්‍රේල් අවසන් වන විට තිස් හයදහසක රුසියානුවන් පිරිසක් මේ හරහා ලංකාවට පැමිණීමට නියමිත ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-23 7:30 am
|
Heading |
---|
2025-04-18 9:59 am
|
Heading |
---|
2025-04-14 4:50 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|