පොල්මද ආනයනයට අවසර..! නමුත් දේශීය පරිභෝජනයට නොවේ; අපනයන නිෂ්පාදන වෙනුවෙන්. රජය පොල්මද ආනයනයට අවසර දීමට තීරණය කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. මෙහි අරමුණ දේශීය පරිභෝජන අවශ්‍යතාවය සපුරා ගැනීම නොව, පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන අපනයනකරුවන් මුහුණ දී සිටින පොල් හිගය පියවීම සදහා ය. කෙසේ වෙතත්, මේ හරහා මේ වන විට වෙළදපොල තුළ පොල් මිල ඉහළ යාමේ ගැටළුවද විසදෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බව වාර්තා වේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-23 7:30 am
|
Heading |
---|
2025-04-18 9:59 am
|
Heading |
---|
2025-04-14 4:50 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|