ලොහාන් රත්වත්තේගේ බිරිද රිමාන්ඩ් කරයි. හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ගේ බිරිද නොවැම්බර් හත් වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ඒ නීතිවිරෝධීව එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙනි. අදාල වාහනය, මිරිහානේ පිහිටි ඇගේ නිවසේ තිබී හමු වී තිබුණු අතර, එය එම ස්ථානයට ගෙනැවිත් දමන ලද්දේ, පසුගිය දා සියදිවිනසාගත් බව කියන ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයා විසින් බවට ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිද ප්‍රකාශ කර තිබුණි. කෙසේ වෙතත්, පසුව අනාවරණය වූවේ අදාල මෝටර් රථය ඔවුන් දෙදෙනා විසින් පරිහරණය කර ඇති බවයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-23 7:30 am
|
Heading |
---|
2025-04-18 9:59 am
|
Heading |
---|
2025-04-14 4:50 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|