"ලබන වසරේ ජූනි දක්වා විදුලි ගාස්තු අඩු නොවේ." ලංකා විදුලිබල මණ්ඩලය. 2025 වසරේ ජූනි දක්වා විදුලි ගාස්තු අඩු නොකිරීමට රජය තීරණය කර තිබෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. විදුලි ගාස්තු සංශෝධනයට අදාල යෝජනාවලිය, ඊයේ දිනයේ දී ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කර තිබෙන අතර, ඉදිරි මාස හය දක්වා විදුලිය ගාස්ත-ු සංශෝධනය නොකිරීමට රජය තීරණය කර තිබෙන බව එහි දැක්වේ.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-20 3:25 am
|
Heading |
---|
2024-12-20 10:12 am
|
Heading |
---|
2024-12-19 11:14 am
|
Heading |
---|
2024-12-19 11:31 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|