"අත්හිට වූ ව්‍යාපෘති යළි ආරම්භ කරනවා..!" ජපාන තානාපති කියයි.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දෙවන පර්යන්ත ව්‍යාපෘතියද ඇතුළු අත්හිටවූ ජපාන ව්‍යාපෘති රැසක් යළි ආරම්භ කර තිබෙන බව මෙරට ජපාන තානාපති ඉසොමොටා අකියෝ මහතා පවසයි.
ඊට අමතවර., පසුගිය දා ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් වූ මෙරට පුරවැසියන් වෙනුවෙන් සහන සැලසීමට ද ජපානය කටයුතු කළ බව ඔහු වැඩි දුරටත් පවසා තිබුණි.
ජපාන රජය මෙරට තුළ ව්‍යාපෘති දියත් කිරීම සිදු කරනු ලබන්නේ ජයිකා ආයතනය හරහා ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-08 3:42 am
|
Heading |
---|
2025-01-08 6:12 am
|
Heading |
---|
2025-01-07 10:43 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|