ගෙවුණු දින 7 ට පොළොන්නරුවෙන් පමණක් සහල් කිලෝ අසූ දෙලක්ෂ එකොළොස් දහසක් වෙළද පොළට...!
පසුගිය සතිය තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහ මධ්‍යම පරිමාණ සහල් මෝල් වෙතින් සහල් කිලෝ අසූ දෙලක්ෂ එකොළොස් දහසක් වෙළද පොළට මුදා හැර ඇති බව වාර්තා වේ.
මෙසේ මුදාහැර තිබෙන සහල් තොග අතර නාඩු සහල් කිලෝ ලක්ෂ 41 ක් ද වෙයි.
මහාපාරිමාණ සහල් මෝල් හිමියන් සමග අවසන් වරට පැවති සාකච්ඡාවෙන් පසුව, සෑම සහල් මෝලකම පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් දෙදෙනෙකු බැගින් යෙදවීමට ජනාධිපතිවරයා නියෝග කළේ ය.
ඒ අනුව, එකී සහල් මෝල් හරහා වෙළද පොලට නිකුත් කරන සහල් තොග පිළිබද තොරතුරු ලබා ගැනීම එම නිළධාරීන්ට පැවරුණු වගකීමක් විය.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-08 3:42 am
|
Heading |
---|
2025-01-08 6:12 am
|
Heading |
---|
2025-01-07 10:43 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|