සහන මිලටප්රමිතියකින් යුතු මත්පැන් බෝතලයක් හදුන්වා දීමට යයි. නීති විරෝධී මත්පැන් භාවිතය ඉහළ ගොස් ඇති බැවින්, සහන මිලට ප්‍රමිතියකින් යුතු මත්පැන් බෝතලයක් හදුන්වා දීම පිළිබදව අවධායන යොමුව ඇතැයි, නව සුරාබදු කොමසාරිස් ජනරාල් පවසයි. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කිරීමට සුදානම් බව පවසන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා, මෙය මත්පැන් ප්‍රවර්ධනය කිරීම හෝ සුරාබදු ආදායම ඉහළ නංවා ගැනීමේ අරමුණ ඇතිව සිද්ධ කරන්නක් නොව, නීති විරෝධී මත්පැන් භාවිතයෙන් ජනතාව ගලවා ගැනීමේ අරමුණ ඇතිව සිද්ධ කරනු ලබන දෙයක් බවද අවධාරණය කරයි.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-20 3:25 am
|
Heading |
---|
2024-12-20 10:12 am
|
Heading |
---|
2024-12-19 11:14 am
|
Heading |
---|
2024-12-19 11:31 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|