නිල විදේශ සංචිත මූල්‍ය අරමුදල ලබා දුන් ඉලක්කය ඉක්මවා යයි. රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දුන් ඉලක්කයද ඉක්මවා ගොස් ඇති බව මහබැංකු අධිපතිවරයා පවසයි. ඊයේ, මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති හමුවක දී අධිපතිවරයා මේ බව පවසා තිබේ. රට තුළ පවතින නිල විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට, එක්සත් ජනපද ඩොලර් බිලියන 6.5 කට ආසන්න ය. වාහන ආනයනය කිරීමට රජය ගෙන තිබෙන තීරණය විදේශ සංචිත කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇද්දැයි ඇසූ විට මහබැංකු අධිපතිවරයා පවසා ඇත්තේ, අර්බුදයක් ඇති නොවන ලෙස එය කළමණාකරණය කරගත හැකි බවයි.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-20 3:25 am
|
Heading |
---|
2024-12-20 10:12 am
|
Heading |
---|
2024-12-19 11:14 am
|
Heading |
---|
2024-12-19 11:31 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|