Heading
දේශීය
2024-12-19 11:31 am • Views: 179

ඥාණසාර හිමිට වරෙන්තු..!

ඥාණසාර හිමිට වරෙන්තු..! 

ඉස්ලාම් දහමට අපහාස කර ඇති බවට චෝදනා කරමින්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට එරෙහිව පවරා ඇති නඩුවක තීන්දුව අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට තිබුණි. 

කෙසේ වෙතත්, නඩු තීන්දුව ලබා ගැනීම සදහා ඥාණසාර හිමි අද අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඒ අනුව, වහා උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ. 

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජනවාරි මාසයේ 09 වන දා දක්වා කල් තබන ලදී. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න