"85% ක් භාර දීලා. අනිත් අයත් සියළු ගිනි අවි ජනවාරි 20 ට පෙර භාර දෙනු..!" ආරක්ෂක අමාත්‍යංශය. පුද්ගලික ආරක්ෂාව වෙනුවෙන් සිවිල් පුරවැසියන් වෙත රජය විසින් ලබා දී තිබෙන ගිනි අවි නැවත භාර දෙන ලෙස කරන ලද නියෝගයට අනුව, මේ වන විට, එසේ නිකුත්කර තිබුණු ගිවි අවි සහ උණ්ඩවලින් 85% ක් ලැබී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරයි. මේ දක්වා භාර නොදුන් සහ විගණනයට ඉදිරිපත් නොකරන ලද සියළු ගිනි අවි, නව වසරේ ජනවාරි විසි වන දාට පෙර ලබා දෙන ලෙස ද ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දී තිබේ. ගිනි අවි භාර දීමට ලබා දී තිබෙන අවසාන කාල සීමාව එය වන අතර, ඊට පෙර ගිනි අවි භාර නොදෙන සියලුම දෙනාට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත ය.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-20 3:25 am
|
Heading |
---|
2024-12-19 11:14 am
|
Heading |
---|
2024-12-19 11:31 am
|
Heading |
---|
2024-12-19 10:57 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|