රට නිල වශයෙන් බංකොලොත් භාවයෙන් ගැලවෙයි. රට නිල වශයෙන් බංකොලොත් භාවයෙන් ගැලවී තිබේ. ඊයේ දිනයේ දී ට්වීටර් පණිවිඩයක් නික-ුත් කරමින් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මේ බව නිවේදනය කළේ ය. “බංකොලොත් භාවයෙන් නිදහස් වීමේ ගමන, ඉතා වේදනාකරී ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ඉතා සංකීර්ණ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියකින් යුතු වූ දුෂ්කර ගමනක් වූ බව භාණ්ඩාගාර ලේකම්වරයා පවසයි. එමෙන්ම, නැවත, යතාර්තවාදී නොවන ප්‍රතිපත්ති කරා යෑමේ කිසිදු ඉඩක් නැති බවද ඔහු අවධාරණය කරයි. පැහැර හරින ලද බැදුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට රජය ඉදිරිපත් කළ යෝජනාව බැදුම්කර හිමියන්ගෙන් 98% ක් පිළිගෙන තිබුණු අතර, ඒ මත පිහිටා රජය පසුගිය සික-ුරාදා දිනයේ දී නව බැදුම්කර මුදා හැරීමට පියවර ගත්තේ ය. ඒ සමඟ, ෆිච් රේටින්ග් ආයතනය ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම සිට දක්වා ඉහළ නැංවී ය. 2022 වසරේ අප්‍රේල් මාසයේ දී එවකට පැවති ගෝඨාභය රාජපක්ෂ රජය නිල වශයෙන් බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කරන ලදී.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-20 3:25 am
|
Heading |
---|
2024-12-20 10:12 am
|
Heading |
---|
2024-12-19 11:14 am
|
Heading |
---|
2024-12-19 11:31 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|