Heading
දේශීය
2025-01-01 8:17 am • Views: 1024

සහෝදරයාගේ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට..! විනිසුරු තිළිණ ගමගේ මොරටුවට..!

සහෝදරයාගේ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට..! විනිසුරු තිළිණ ගමගේ මොරටුවට..! 

අද සිට බලපැවැත්වෙන පරිදි, කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මොරටුව දිසා විනිසුරුවරයා ලෙස පත්කර තිබෙන බව වාර්තා වේ. 

සිය සහෝදරයාට එල්ල වී තිබෙන අල්ලස් චෝදනාව සම්බන්ධ නඩුව විභාග කිරීම වෙනත් විනිසුරුවරයෙකු වෙත යොමු කරන ලෙස, තිළිණ ගමගේ මහතා, පසුගිය දා අධිකරණ සේවා කොමිසන් සභාවෙන් ලිඛිතව ඉල්ලා තිබුණි. 

එම පසුබිම තුළ විනිසුරු තිළිණ ගමගේ මහතාට මෙම ස්ථාන මාරුව ලබා දී තිබේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න