"රනිල් ඈවර කරන්න ගිය ත්‍රීපෝෂ සමාගම දැන් ලාභ ලබනවා." ඇමති නලින්ද. පසුගිය රජය විසින් ඈවර කිරීමට නිර්දේශ කරන ලද ත්‍රීපෝෂ සමාගම, මේ වන විට ලාභ ලබන සමාගමක් බවට පත්ව ඇතැයි, ඇමති නලින්ද ජයතිස්ස මහතා පවසයි. ජනතාවගේ පෝෂණ ප්‍රශ්නයට විසදුම් සෙවීමේ දී දැනට පවතින තත්ත්වය අඛණ්ඩව ආරක්ෂා කර ගැනීම සදහා ත්‍රීපෝෂ සමාගමේ වැදගත් වන බවද අමාත්‍යවරයා අවධාරණය කරයි. ත්‍රීපෝෂ සමාගමට බඩ ඉරිගු සහ සෝයා සපයන ගොවියන් එක්රැස් කර සමුපකාර ක්‍රමයක් ඇති කිරීම පිළිබදව රජයේ අවධානය යොමුව ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-08 6:12 am
|
Heading |
---|
2025-01-07 10:43 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|