මනූෂගේ සහෝදරයා තවදුරටත් රිමාන්ඩ්..! පින්ලන්තයට යවන බව පවසා පුද්ගලයෙක-ු රවටා මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයෙකු වන තිසර නානායක්කාර යන අය, ජනවාරි 11 වන දා දක්වා තවදුරටත් රක්ෂිතබන්ධනාගාරගතකර තබන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තිසර නානායක්කාර අත්අඩංගුවට ගනු ලැබුවේ දෙසැම්බර් 28 වන දා ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-08 6:12 am
|
Heading |
---|
2025-01-07 10:43 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|