Heading
දේශීය
2025-01-06 3:02 am • Views: 341

“රට ක්ලීන් කරන්න ඕනේ වංචාව, දූෂණය හා නාස්තිය පැත්තෙන්..!ඒක කරන්නැතිව වෙන වෙන දේවල් කරමින් ඉන්නවා..!” සමන් රත්නප්‍රිය චෝදනා කරයි.

“රට ක්ලීන් කරන්න ඕනේ වංචාව, දූෂණය හා නාස්තිය පැත්තෙන්..!ඒක කරන්නැතිව වෙන වෙන දේවල් කරමින් ඉන්නවා..!” සමන් රත්නප්‍රිය චෝදනා කරයි. 

රට ක්ලීන් කළ යුත්තේ වංචාව, දූෂණය හා නාස්තිය නැවැත්වීමෙන් බව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසයි. 

කළ යුත්තේ එය වුවත්, ඒ වෙනුවට ආණ්ඩුව වෙනත් දේවල් කරමින් සිටින බවටද ඒ මහතා චෝදනා කරයි. 

ජනතාවට ලබා දුන් කිසිදු පොරොන්දුවක් මේ දක්වා ඉටු කිරීමට ආණ්ඩුව අසමත්ව ඇතැයි පවසන සමන් රත්නප්‍රිය මහතා, හාල් මිල, ගෑස් මිල, ඉන්ධන මිල හෝ මේ කිසිවක් අඩු කිරීමට ආණ්ඩුව අපොහොසත්ව සිටින බවද පවසයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න