වසරේ මුල් මාස දෙක තුළ දී රටවිරුවෝ ඩොලර් බිලියන 1.12 ක් එවති. ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙකේ දී විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විසින් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.2 ක මුදල් ප්‍රමාණයක් මෙරටට එවා ඇති බව මහබැංකුව පවසයි. එය පසුගිය වසරේ අදාල කාලපරිච්ඡේදය හා සසදා බැලීමේ දී 16.3% ක වර්ධනයකි. එමෙන්ම, 2021 වසරට පසුව, වසරේ මුල් මාස දෙක තුළ වාර්තා වූ ඉහළම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයද මෙය බව මහබැංකුව පවසයි. 2024 වසරේ දී විදෙස්ගත ශ්‍රමිකයන් විසින් රටට එවා තිබුණු ඩොලර් ප්‍රමාණය ඩොලර් බිලියන 6.57 කි. එදා මෙදා තුර වසරක් තුළ වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් රටට ලැබී ඇත්තේ 2016 වසරේ දී ය. 2016 වසරේ දී ලැබී තිබුණු සමස්ත විදේශ ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.24 කි.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-12 10:49 am
|
Heading |
---|
2025-04-12 9:51 am
|
Heading |
---|
2025-04-12 8:22 am
|
Heading |
---|
2025-04-11 3:10 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|