Heading
දේශීය
2025-03-10 12:40 pm • Views: 338

අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා දේශබන්දුගෙන් පෙත්සමක්..!

අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා දේශබන්දුගෙන් පෙත්සමක්..!

තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස ඉල්ලමින්, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකර තිබෙන බව වාර්තා වේ. 

සිය නීතීඥයන් මාර්ගයෙන් හිටපු පොලිස්පතිවරයා මෙම පෙත්සම අභියාචනාධිකරණයට යොමු කර තිබෙන අතර, අද දිනයේ දී අභියාචනාධිකරණය අදාල පෙත්සම කැදවා තිබේ. 

එහිදී තීරණය වී ඇත්තේ, වැඩිදුර සලකා බැලීම සදහා පෙත්සම මාර්තු 12 වන දා යළි කැදවීමටයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න