ලංකාව; ලෝකයේ ඉන්න හිතෙන රටවල් අතර අංක 1 ට. ප්‍රකට සංචාරක සඟරාවක් වන ,Condé Nast ලෝකයේ කුටුම්භ හිතවාදී (ෆැමිලි ෆ්‍රෙන්ඩ්ලි) රටවල් අතර පළමු ස්ථානය ලංකාවට ලබා දී තිබේ. Condé Nast සඟරාව සදහා විශේෂ ලිපියක් සම්පාදනය කර තිබෙන Olivia Morelli ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාර ගුණයත්, රට තුළ එළිමහන් ක්‍රියාකාරකම් සදහා ඇති අවස්ථාවන් සහ සංචාරක නිකේතන තුළ පවත්වා සුහදශීලී වාතාවරණයත් විශේෂ ඇගැයීමට ලක් කර තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-03-14 6:25 am
|
Heading |
---|
2025-03-13 2:05 am
|
Heading |
---|
2025-03-12 10:10 am
|
Heading |
---|
2025-03-12 11:47 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|