Heading
දේශීය
2025-03-14 6:25 am • Views: 128

මාර්තු මාසයේ මුල් දින නමයට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 70,449 ක්.

මාර්තු මාසයේ මුල් දින නමයට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 70,449 ක්.  

මාර්තු මාසයේ මුල් දින නමය තුළ දී විදේශීය සංචාරකයන් 70,449 ක් දිවයිනට පැමිණ තිබෙන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි. 

එය, පසුගිය වසරේ එකී කාල සීමාව තු-ළ වාර්තා වූ 60,722 ක් සංචාරක පැමිණීමට සාපේක්ෂාව ඉහළ වර්ධනයකි.  

මේ අනුව, ජනවාරි මාසයේ පළමුවැනිදා සිට මාර්තු මාසයේ නමය දක්වා වූ කාලය තුළ පැමිණ තිබෙන සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 563,427 කි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න