Heading
දේශීය
2025-03-14 4:03 am • Views: 716

අනුරාධපුර රෝහලේ අධ්‍යක්ෂක ඉවතට..!

අනුරාධපුර රෝහලේ අධ්‍යක්ෂක ඉවතට..! 

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා ඉවත් කර තිබෙන බව වාර්තා වේ. 

ඔහු මෙම රෝහල තුළ රාජකාරී ඉටුකර තිබෙන්නේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ලෙස යි. 

වසර දහයක් තිස්සේ ස්ථානමාරුවීමක් ලබා නොගෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂධූරය දැරීමට ඔහුට හැකි වී ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන්ගේ සහ හිටපු දේශපාලනඥයන්ගේ ආශිර්වාදයෙන් බව පැවසේ. 

රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම රෝහලේ අධ්‍යක්ෂකවරයාගේ වගකීමකි. එසේ තිබිය දී, රෝහලේ සේවය කළ වෛද්‍යවරිය පසුගිය දා දරුණු ලිංගික හිංසනයකට මුහුණ දුන්නා ය. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න