Heading
දේශීය
2025-03-17 9:47 am • Views: 294

මුල් මාස දෙකට සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 768.2 ක්.

මුල් මාස දෙකට සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 768.2 ක්. 

වසරේ මුල් මාස දෙක තුළ සංචාරක කර්මාන්තයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 768.2 ක ආදායමක් උපයා ඇති බව නවතම මහබැංකු දත්ත පෙන්නුම් කරයි. 

මෙය පසුගිය වසරේ මුල් මාස දෙක තුළ ඉපැයූ ආදායමට සාපේක්ෂව 12% ක වර්ධනයකි. 

එමෙන්ම මෙය, 2020 වසරේ සිට අදාල මාස දෙක සදහා උපයා තිබෙන ඉහළම ආදායමයි. 

2025 වසරේ දී සංචාරකයන් මිලියන තුනක් ගෙන්වා ගැනීමටත්, ඉන් එක්සත් ජනපද ඩොලර් බිලියන පහ ඉක්ම වූ ආදායමක් උපයා ගැනීමටත් රජය අපේක්ෂා කරයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න