Heading
දේශීය
2025-03-18 1:25 am • Views: 764

බලහත්කාර ආදාහනයට යොමු කළ මුස්ලිම් ජාතිකයන් තුන් සියයකගේ නම් හෙළි කළ හැකි බව ඇමති නලින්ද කියයි.

බලහත්කාර ආදාහනයට යොමු කළ මුස්ලිම් ජාතිකයන් තුන් සියයකගේ නම් හෙළි කළ හැකි බව ඇමති නලින්ද කියයි.

කොවිඩ් වසංගතය සමයේ, වසංගතය හේතුවෙන් මුස්ලිම් ජාතිකයන් තුන්සියයක් පමණ දෙනා මියගොස් ඇති බවත්, එසේ මියගිය මුස්ලිම් ජාතිකයන් බලහත්කාරයෙන් ආදාහයනය කරන ලද බවත්, ඒ අයගේ නම් හෙළි කිරීමට රජය කටයුතු නොකරන්නේ මන්ද යන්න පිළිබදවත්, අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකගෙන් විමසා සිටියේ ය.

එහිදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, එම නම් හෙළිදරව් කිරීමට අදාලව රජය නීතිපතිගෙන් උපදෙස් ඉල්ලා ඇති බවයි. බොහෝ විට අදාල නාම ලේඛනය නුදුරේදීම හෙළිකළ හැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය. 

නමුත්, එම හෙළිදරව්ව සිදු කිරීමට තව කොපමණ කාලයක් ගතවනු ඇත්දැයි අමාත්‍යවරයා හෙළි නොකළේ ය.  


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න