දේශබන්දුගේ බිරිඳඖෂධ නීතිගත සංස්ථාවේ නීති අධ්‍යක්ෂකවරියක්..! දින දහ අටක් තිස්සේ ඈ නිවාඩු..! ඖෂධ ගෙන්වීමට අදාල ලිපි ගොනු 300 ක් මඟ හිර වෙයි. සැගවී සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිද ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නීති අධ්‍යක්ෂකවරියක් බවත්, ඇය දින දහ අටක් තිස්සේ නිවාඩු ලබා තිබෙන බවත්, එම හේතුව මත, ඇගේ අත්සන නොමැති වීම හේතුවෙන් ඖෂධ ගෙන්වීමට අදාල ලිපි ගොනු තුන් සියයක් පමණ මඟ හිර වී ඇති බවත්, ඊයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් හෙළිකර සිටියේ ය. ඒ පිළිබදව අදහස් දැක් වූ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, ඇගේ නොපැමිණීම මත ඖෂධ සැපයුමට බාධා නොවන ලෙස වැඩ බලන නීති අධ්‍යක්ෂකවරියක පත් කළ බව යි.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-14 4:50 am
|
Heading |
---|
2025-04-12 10:49 am
|
Heading |
---|
2025-04-12 9:51 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|