Heading
දේශීය
2025-03-19 9:46 am • Views: 343

අර්චුනාගේ පාර්ලිමේන්තු කතා දින අටකට සජීව විකාශයෙන් ඉවත් කරයි..!

අර්චුනාගේ පාර්ලිමේන්තු කතා දින අටකට සජීව විකාශයෙන් ඉවත් කරයි..! 

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුළ සිදු කරන කතා දින අටකට සජීවීව විකාශය කිරීම අත්හිටු වීමට තීරණය කළ බව කතානායකවරයා අද නිවේදනය කළේ ය. 

ජාතික සමගියට සහ සංහිදියාවට අහිතකර ආකාරයේ ප්‍රකාශ සිදු කරමින් මන්ත්‍රීවරයා දිගින් දිගටම හැසිරෙන බවක් පෙනෙන්නට ඇති බැවින් මෙම තීරණය ගත් බව පැවසූ කතානායක වරයා, සජීවී විකාශයෙන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ ඉවත් කිරීමට තීරණය කර තිබෙන දින අටක කාලය තුළ ඔහුගේ හැසිරීම පිළිබදව සලකා බලා, ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද නිවේදනය කළේය. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න