Heading
දේශීය
2025-03-20 9:48 am • Views: 1413

“ගිනි වන්දි ලෙස ලැබුණ රු. ලක්ෂ 959 සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප වැටෙන බැංකු ගිනුමේ තහනම ඉවත්කරන්න..” කෙහෙළියගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි.

“ගිනි වන්දි ලෙස ලැබුණ රු. ලක්ෂ 959 සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප වැටෙන බැංකු ගිනුමේ තහනම ඉවත්කරන්න..” කෙහෙළියගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි. 

අරගල සමයේ ගිනි තැබීමට ලක් වූ නිවසට ලැබුණු රුපියල් ලක්ෂ 959 ක වන්ද මුදල තැන්පත් කර තිබෙන සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප බැරවන, ඔහුට අයත්, පාර්ලිමේන්තු බැංකු ශාකාවේ ජංගම ගිනුමට පනවා තිබෙන තහනම ඉවත් කරන ලෙස කෙහෙළිය රඹුක්වැල්ල කරන ලද ඉල්ලීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. 

කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ බැංකු ගිනුම් තහනම් කිරීම කොළඹ මහාධිකරණය විසින් සිදු කරන ලද්දේ අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීම මතයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න