Heading
දේශීය
2025-03-21 9:13 am • Views: 325

වැඩි මිලට සහල් විකිණූ 474 කට සහ සහල් මිල ප්‍රදර්ශනය නොකළ 1062 කට නඩු දමයි..!

වැඩි මිලට සහල් විකිණූ 474 කට  සහ සහල් මිල ප්‍රදර්ශනය නොකළ 1062 කට නඩු දමයි..!

රජය නියම කර තිබෙන මිලට ඉහළ මිල ගණන් යටතේ සහල් අලෙවි කළ වෙළද සල් 1062 කට නඩු පවරා තිබෙන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි. 

ඊට අමතවර, සහල් මිල ප්‍රදර්ශනය නොකළ වෙළදසල් 1062 කට එරෙහිව ද පාරිභෝගික සේවා අධිකාරිය නඩු පවරා තිබේ. 

මෙම සංඛ්‍යා අදාල වන්නේ ජනවාරි පළමු වැනිදා සිට මාර්තු 18 දක්වා වූ කාලයට අදාලවයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න