සභාපතිගේ අම්මා මිය ගිය පුවත වාර්තා කරන්න ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් මිනිත්තුවකටත් වඩා වැඩි කාලයක්..! ජාතික රූපවාහිනියේ සභාපති, ගිහාන් ද සිල්වාගේ මවගේ මරණය වාර්තා කිරීම සදහා, එහි ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් මිනිත්තුවකට වඩා වැඩි කාලයක් වෙන්කර තිබුණු බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. සභාපතිවරයාගේ මවගේ දේහය පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබුණු ආකාරයත්, එහි සිට දේහය කනත්ත දක්වා රැගෙන ගිය ආකාරයත්, කනත්තේ දී අවසන් කටයුතු සිදු කළ ආකාරයත්, සෝබර සංගීතය මධ්‍යයේ මිනිත්තුවකටත් වඩා කාලයක් පුරා, ජාතික රූපවාහිනයේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළ විකාශය කර තිබෙන බවයි පුවත්පත වාර්තා කර තිබෙන්නේ. එම මරණය සභාපතිවරයාටත් ඔහුගේ පවුලේ ඥාතීන්ටත් අනෙකුත් හිතමිත්‍රාදීන්ටත් හැරුනු කොට පොදුවේ රටක මහජනතාවට අදාල වන්නේ කෙසේදැයි පුවත්පත ප්‍රශ්න කරයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-14 4:50 am
|
Heading |
---|
2025-04-12 10:49 am
|
Heading |
---|
2025-04-12 9:51 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|