කතානායක සිය කාර්ය මණ්ඩලය 40 සිට 7 දක්වා අඩුකර ගනී. ආරක්ෂක නිළධාරීන් සංඛ්‍යාවද කප්පාදු කර ගනී. අඩු එන්ජින් ධාරිතාවයකින් යුතු රථයකට මාරු වෙයි. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය කාර්ය මණ්ඩලය හත් දෙනෙකුට සීමා කරගෙන ඇති බව වාර්තා වේ. මීට පෙර කතානායක කාර්යාලයේ හතලිහකට ආසන්න පිරිසක් සේවය කර තිබුණි. එමෙන්ම, කතානායක වරයා අධි ඉන්ධන ධාරිතාවයෙන් යුතු මෝටර් රථය වෙනුවට අඩු ඉන්ධන ධාරිතාවයකින් යුතු මෝටර් රථයකට මාරු වී ඇති බව ද පැවසේ. කතානායකවරයාට අමතරව, සභානායක බිමල් රත්නායක මහතාද, සභානායක කාර්යාලයේ පැවති අධි එන්ජින් ධාරිතාවයෙන් යුතු මෝටර් රථ දෙකක් වෙන්දේසි කිරීම සදහා ටෙන්ඩර් කැදවා ඇති බව වාර්තා වේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-14 4:50 am
|
Heading |
---|
2025-04-12 10:49 am
|
Heading |
---|
2025-04-12 9:51 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|