Heading
දේශීය
2025-03-24 4:24 am • Views: 219

මර්වින් සිල්වා අප්‍රේල් 3 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරයි.

මර්වින් සිල්වා අප්‍රේල් 3 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරයි. 

ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ ඉඩමක් ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අද මහර මහේස්ත්‍රාත් ඉදිරිපත් කළ අවස්ථා වේ ඔහුට ඇප ලබා දීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. 

ඒ අනුව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අප්‍රේල් තුන් වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතකර තබන ලෙස අධිකරණය නියෝග කර තිබේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න