Heading
දේශීය
2025-03-25 12:05 pm • Views: 363

දේශබන්දුට විශ්වාසභංගයක්..!

දේශබන්දුට විශ්වාසභංගයක්..! 

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් සේවය අත්හිටුවා සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ස්ථිර වශයෙන්ම එම ධූරයෙන් ඉවත් කිරීමට රජය සූදානම් වෙයි. 

ඒ අනුව, දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට නියමිත අතර, එම දෝශාභියෝග යෝජනාව අද දිනයේ දී කතානායවරයා වෙත භාර දෙනු ඇතැයි වාර්තා වේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න