Heading
දේශීය
2025-03-26 9:10 am • Views: 1105

“මාළිමාව හැර වෙනත් විකල්පයක් නෑ..!” ෆීල්ඩ් මාර්ෂල්.

“මාළිමාව හැර වෙනත් විකල්පයක් නෑ..!” ෆීල්ඩ් මාර්ෂල්. 

එළැඹෙන පලාත් පාලන මැතිවරණයේ දී ද ජනතාව ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කරනු ඇති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. 

ඒ හැර වෙනත් විකල්පයක් මේ මොහොතේ නොපෙනෙන බැවින්, තමන්ගේ අපේක්ෂාව වන්නේ ද ජනතාව මාළිමා රජය ශක්තිමත් කිරීම බව ඔහු වැඩි දුරටත් පවසයි. 

පැවති විකෘති දේශපාලනය රටට කිසිදු යහපතක් නොකළ බැවින් ජනතාව අළුත් රජයක් පත් කරගත් බව පවසන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, නව රජය, රාජ්‍ය පලනයේ දී දැනට පෙන්වන ආධුනික ස්වරූපය ඉක්මනින්ම හදා ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවද පවසයි.  

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න