අඩු මිලට හොඳ ආහාර වේලක් ලබා දීමේ අරමුණ ඇතිව රජයෙන් ආපන ශාලා ජාලයක්...! අඩු මිලට, පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ අරමුණ ඇතිව ආපන ශාලා ජාලයක් ස්ථාපිති කිරීම පිළිබදව රජය සිය අවධානය යොමු කර තිබේ. ඒ අනුව, එහි පළමු ආදර්ශ ආපන ශාලාව අප්‍රේල් මාසයේ පළමු වැනි දා නාරාහේන්පිට දී විවෘත කිරීමට නියමිත ය. මෙය, සෞඛ්‍ය අමාත්‍යංශය, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය හා කෘෂිකර්ම අමාත්‍යංශය එක්ව දියත් කරනු ලබන ව්‍යාපෘතියකි. මෙහි දෙවන පියවර ලෙස, දැනට පවතින ආපනාශාලාවල ප්‍රමිතිය ඉහළ නැංවීමට අදාල වැඩ සටහනක්ද නුදුරේදීම ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-14 4:50 am
|
Heading |
---|
2025-04-12 10:49 am
|
Heading |
---|
2025-04-12 9:51 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|