ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිත් ඉල්ලා අස්වෙයි..! ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති, ආචාර්ය දිලීප විතාරණ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ආචාර්ය දිලීප විතරාණ, ප්‍රවාහන අමාත්‍යංශයට අයත් ප්‍රධාන ආයතන සදහා අළුතින් පත් කළ සභාපතිවරු අතරෙන් ඉල්ලා අස් වූ තෙවන සභාපතිවරයා වේ. මීට පෙර, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සදහා පත් කළ රුවන් විජයමුණි සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ධූරය සදහා පත් කළ රමල් සිරිවර්ධන ද එම ධූරවලින් ඉවත්ව තිබුණි.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-14 4:50 am
|
Heading |
---|
2025-04-12 10:49 am
|
Heading |
---|
2025-04-12 9:51 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|