කොළඹ මහ නගර සභාව ඇතුළු පලාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවමින් අතුරුතහනම් නියෝගයක්..! කොළඹ නගර සභාව ඇතුළුව පලාත් පාලන ආයතන කිහිපයක මැතිවරණයට අදාල කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. අභියාචනාධිකරණය මෙම අතුරුතහනම් නියෝගය නිකුත් කර තිබෙන්නේ, නාම යෝජනා ප්‍රතික්ෂේප වූ පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබුණු රිට් පෙත්සම් සලකා බැලීමෙන් පසුවයි. පෙත්සම්වලට අදාල විරෝධතා මැයි මස පස්වනදාට පෙර ලබා දෙන ලෙස අභියාචනාධිකරණය දැනුම් දෙයි. ප්‍රතිවිරෝධතා තිබේනම් මැයි මස හත් වන දා ට පෙර ඒවා ගොනු කරන ලෙසද අභියාචනාධිකරණය දැනුම් දෙයි. පෙත්සම් විභාගය මැයි මස 17 වන දා පැවැත්වීමට නියමිත ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-14 4:50 am
|
Heading |
---|
2025-04-12 10:49 am
|
Heading |
---|
2025-04-12 9:51 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|