“පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සම්බන්ධයි..!” ඇමති ආනන්ද විජේපාල. පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු- කටයුතු පිළිබද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්, පසුගිය අටවන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබී ය. පිල්ලෙයාන් අත්අඩංගුවටගෙන තිබුණේ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපක-ුලපතිවරයෙකු පැහැරගෙන යාම සහ පසුව ඔහු අතුරුදන් කිරීම යන චෝදනා මතයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-14 4:50 am
|
Heading |
---|
2025-04-12 10:49 am
|
Heading |
---|
2025-04-12 9:51 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|